Mooi Life
.
.
.
.
ජිවිතය ලස්සන කර ගන්න කැමතියි නේද?
එන්න අපි මේ අගෝස්තු මාසය පුරාම අපේ ජිවිතය ලස්සන කරන පුංචි පුංචි පුරුදු අපේ ජිවිතයට එකතු කරගමු ..
Mooi Life with Mihiri 1
ලස්සනට පිලිවලට තියන ගෙදරක්..කාමරයක් උදේට දකින්න ඔයා කැමතියි නේද?
ඒ නිසා අපි
රාත්රි නින්දට යන්න කලින් අපි ලස්සනට ගේ ලස්සන අස් කරල පිලිවලට තියල නින්දට යමු.
ඔයා අවදිවන්නෙ ලස්සන දකින්න ආස හිතෙන ඔබේ මනසට සතුට ගේන නිවසකින්..
ඔබේ පුංචි කාමරය ලස්සනට අස් කර තබා නින්දට යන්න.
උදෑසනින්ම ඔයා දකින්නෙ ලස්සනට පිළිවලට තියන කාමරයක්..
උදේම ඔයාගෙ හිතට සතුටත් මනසට නිදහසත් ගේන මේ පුරුද්ද අපේ ජිවිතයට එකතු කර ගමු.
ජිවිතය ලස්සන කරන පුරුදු 31ක්..
Mooi Life කියන්නෙ ලස්සන ජීවිතයකට ඉතින් අපි හමෝටම ඒ ලස්සන ජීවිතය අයිතියි.